නිරාශා


නිරාශා ගේ කතාව
මම නිරාශා. මගේ වයස 19යි. මගේ කතාව මම ඔයාලට කියන්නයි යන්නේ. මම ඉන්නේ කොළඹ. අපේ පවුලේ මමයි,අයියයි,අම්මයි, තාත්තයි ඉන්නේ. පවුලේ වැඩි විස්තර කියන්න යන්නේ නැහැ මොකද අපේ තාත්තා බොහොම ජනප්*රිය කෙනෙක්. එයා කරන්නේ බිස්නස්. ඒ වගේම ටිකක් පොලිටිච්ස් වලටත් හෙල්ප් කරනවා. අම්මත් ටිකක් විතර ප්*රසිද්දයි. සමහර විට මාවත් ඔයාල දැකලා ඇති ටීවී එකේ එහෙම. අපේ පවුලේ තත්වය රැක ගන්න ඕන නිසා මම මගේ කතාව විතරක් කියන්නම්.
මම ඉස්කෝලේ ගියේ කොළඹ බාලිකා පාසලකට. ඒක ගොඩක්ම ප්*රසිද්ද එකක්. මම පොඩි කාලේ ඉඳලාම ගොඩක් සැපට හැදුනේ. ඕන හැම දෙයක්ම වගේ අපේ තාත්තයි, අම්මයි මට දුන්නා. මම වයස 13 වගේ කාලේ වැඩිවියට පත් වුනේ. එදා ඉඳලා අම්මයි, තාත්තයි, මට ඕන ඇඳුම්, සෙන්ට්, මේක් අප් සෙට් වගේ හැමදෙයක්ම ගන්න ඕන තරම් සල්ලි මට දුන්නා.

read full >>> click here



Comments

Popular posts from this blog

හිමාලිගේ සැප.

නෑනා එක්ක...

ගයානි ටීචර්