නෑනා එක්ක...
නෑනා එක්ක...
මම වැඩ කරන්නෙ මූල්‍ය ආයතනයක.. මට ඉන්නවා ලස්සන නෑනා කෙනෙක් මගේ අයියගේ වයිෆ්.. මාත් එක්ක ඉතින් මාර ලගින් ඉන්නේ.මම දවසක් ට්‍රිප් එකක් යන්න සෙට් උනා මගේ යාලුවෝ එක්ක.. ගොඩක් ගියේ කපල් හැබැයි. නෑනත් ඕක ගැන දැනගෙන යන්න ඇහුවා.. මම කිව්වා කැමති නම් එන්න කියලා.. අයියත් සතියකට පිට ගිහිල්ලා වැඩකට.. මම අක්කා කියන්නම්කො එයාට.. අපි ඉතින් පාන්දරම යන්න සෙට් උනා වෑන් එහෙක තමා ගියේ.. අපි ගියේ නකල්ස් වල කැම්පිං කරන්න කැලේ ඇතුලේ.. කපල් ගිය නිසා මාර ෆන්.. අක්කා නම් ඉතින් මාත් එක්ක ඔහේ කියො කියො ගියා.. අපි හවස් වෙද්දි කැලේ ඇතුලට ගියා. කෑම්ප් ගහලා කෑම හදලා කට්ටියම එතන ඇල්ලෙන් නෑවා.. නාලා අපි කට්ටිය සෙට් වෙලා පොඩි අඩියක් ගැහුවා.. කෙල්ලොත් බියර් ගැහුවා හොදට.. අපේ අක්කත් එකක් ගැහුවා
Comments
Post a Comment