Posts

Showing posts from July 23, 2020

සඳමාලි අක්කා

Image
මේක අහම්බෙන් සෙට් වෙච්ච එකක් යාළුවනේ. දවසක් මම බයික් එකෙන් ටවුන් ගියා පොඩි වැඩ වගයකට. යන්තම් කළු කරලා තිබුණට වහින එකක් නෑ කියලා හිතිලා බයික් එකේ ගියේ. එ්ත් එනකොට හයියෙන් වහින්න පටන් ගත්තා. ⁣ළඟපාත ගෙයක්වත් නැති තැනකදි වැස්ස සෙට් උනේ. එහෙමම තෙමීගෙන ඇවිත් අඳුරන අයියා කෙනෙක්ගෙ ගෙදරට දාගත්තා. එහෙත් දොරවල් වහලා. පේමන්ට් එකට වෙලා සීතලේ ගැහි ගැහි ඉන්නකොට බයික් එකේ සද්දෙටද කොහෙද දොර ඇරලා ඔලුව දාලා සඳමාලි අක්කා කතා කලා. මුලින් කියන්න බැරි උනානෙ අමිත් අයියලගෙ ගෙදර තමයි වැස්සට නැවතුනේ. එයාගෙ වයිෆ් තමයි සඳමාලි. අවුරුදු 35ක් විතර වෙන්නෙ. සඳමාලි අක්කලා බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා. අක්කා ඒත් තවම පට්ට ලස්සනයි. ගමේ ගොඩක් උන් ගහන්න ට්‍රයි. ගමේ චාටර් නොවී ඉන්න නිසා අයියයි, අක්කයි දෙන්නම මාත් එක්ක ෆිට්. "මල්ලි එන්න ඇතුලට" මාත් ඉක්මණට ගේ ඇතුලට පැනගත්තා අක්කා කතා කරනකොටම. read full >>>  click here

රේණුකා නැන්දා

Image
ඉස්සර මාත් එක්ක එකටම හිටපු යාළුවා තමයි චරිත. හැම දේකදිම අපි දෙන්නා එකා වගේ හිටියෙ. මට චරිතලයි ගෙදරත් චරිතට අපේ ගෙදරත් වෙනසක් තිබු⁣ණෙ නෑ. මං සමහර දවසට දවසෙම වගේ චරිතලගෙ ගෙදර. ඌ හිටියා, නෑ කියලා වෙනසක් නෑ මං මගේ ගෙදර වගේ ඉන්නවා. චරිතත් එහෙම තමයි. මේ කතාව චරිතලයි අම්මා ගැන. චරිතලයි අම්මා තමයි රේණුකා නැන්දා. ආදරේට අපි කිව්වෙ රේණු නැන්දා කියලා. රේණු නැන්දා මටයි චරිතටයි කියලා වෙනසක් නෑ. මටත් පු⁣තාට වගේම සලකනවා. දවසක් චරිත ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් නැවැත්තුවා. පළවෙනි දවසෙ සාත්තුවට හිටියෙ මම. රෑටත් ඉන්න හිතං හිටියට හැන්දෑවෙ නැන්දයි, මාමයි ඇවිත් මාමා ඉන්නම් කිව්වා නැන්දත් එක්ක මට යන්න කියලා. ටවුන් එකෙන් අන්තිම බස් එක 6ට නිසා අපි උදේට එන්නම් කියලා ආවා. "පුතා මෙහෙමම ගෙදර යනවද?" "නැන්දට තනියම ඉන්න බැහැනෙ, මං අද ඉන්නම්" read full >>>  click here